Saturday, March 24, 2012

No Carcks No Keygens

කොහොමද යාලුවනේ මේ මගේ 1st පොස්ට් එක වැරදි එහෙම ඇති ඒවා ගණන් ගන්න එපා හොදේ හරි දැන් අපි වැඩේ පටන් ගමු අපේ කට්ටිය තියෙන ලොකු ප්‍රශ්නයක් තමා  Video Converter එකක licene key එක හොයා ගන්න එක..........

අද මම කට්ටිය දෙන්න යන්නේ Free Video Converter Sofwear එකක් මේක ගැන දන්නා අයත් ඇති එත් නොදන්න යට දැනගන්න තමා මේක මම දෙන්න යන්න....


මුලින්ම මම මේ දෙන ලින්ක් එකෙන් එක download කරගෙන install කර ගන්න

 http://www.mediafire.com/?wxffcoh6xxf592w

 මේක Install වෙද්දී අපහු download වෙනවා...

එහෙනම් ඉතින් මම ගියා අලුත් softwear එකක් එක්ක හම්බ වෙමු.....